ඔබටත් කුඩා කාලයේ සිට තාරකා ව්ද්‍යා හෝ භොතික විද්‍යා ක්ශේත්‍රයේ විද්යාඥයකු වීමට සිහිනයක් තිබුනාද? උසස් අධ්‍යාපනය හෝ මූල්‍ය ගැටලු නිසා ඔබට එම අවස්ථාව අහිමි වී ගියාද? තවමත් ඔබට පුරවැසි විද්‍යාඥයකු ලෙස අන්තර්ජාතික මට්ටමේ විද්‍යාත්මක පර්යේශන වලට දායක විය හැකි බව ඔබ දන්නවාද? ඔබ විද්‍යාඥයකු වෙන්නට බලා සිටිනවා නම් මෙම ලිපිය ඔබටයි!