මීගමුව බන්ධනාගාරය තුළ නැවතත් නොසන්සුන්තාවක් ඇති වී ඇතැයි එම ස්ථානයේ සිටින බීබීසී සිංහල වාර්තාකරු පවසයි.බන්ධනාගාරයේ ගේට්ටුව අසලට පොලිස් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බවත්, බන්ධනාගාරය තුළින් නොනවත්වා වෙඩි ශබ්ද ඇසෙන බවත් අප වාර්තාකරු පැවසීය.