‘සියත ටෙලි වැකිය’ සහ ‘ඇය’ 31වන සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම වැඩ සටහන් අතරට (VIDEO)

Wait 5 sec.

සියත ටෙලිවැකිය සහ ඇය 31 වන සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම වැඩසටහන් දහසය අතරට පැමිණ තිබෙනවා. ටෙලිවැකිය සහ ඇය ජනප්‍රියම වැඩසටහන් අට අතරට ගෙන ඒමට ප්‍රේක්ෂක ඔබට දැන් අවස්ථාව පවතිනවා. ඒ ඔබේ වටින ස්ම්ස් මනාපය මෙම වැඩසටහන් සඳහා ලබාදීමෙනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ‘සියත ටෙලි වැකිය’ සහ ‘ඇය’ 31වන සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම වැඩ සටහන් අතරට (VIDEO) appeared first on Siyatha News.