බස් ගාස්තු අද මැදියම් රැයේ සිට ඉහළට (VIDEO)

Wait 5 sec.

බස් ගාස්තු සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. අදියර හතරක් යටතේයි බස් ගාස්තු ඉහළ දමා ඇත්තේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ යනු ඇති.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post බස් ගාස්තු අද මැදියම් රැයේ සිට ඉහළට (VIDEO) appeared first on Siyatha News.