තැන තැන සිදුවන වෙඩි තැබීම් රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම නීතිය හා සාමය පවත්වාගෙන යාමට බරපතල ගැටලුවක් බව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ රත්මලාන ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post තැන තැන සිදුවන වෙඩි තැබීම් රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම නීතිය හා සාමය පවත්වාගෙන යාමට බරපතල ගැටලුවක් (VIDEO) appeared first on Siyatha News.