චීනය සහ යාබද කලාපවල 1:5000000 පරිමාණයේ භූ ව්‍යූහාත්මක සිතියමක්

Wait 5 sec.

චීන භූ විද්‍යා ඇකඩමියේ මූලිකත්වයෙන් චීනය සහ යාබද කලාපවල 1:5000000 පරිමාණයේ භූ ව්‍යූහාත්මක සිතියමක් සකස් කර ඇත.ලෝක භූ විද්‍යා සිතියම් කොමිසමේ යෝජනාවක් මත චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ මගපෙන්වීමෙන් මෙම සිතියම සම්පාදනය කර තිබේ.එම සිතියමෙන් බටහිරින් මධ්‍යම ඉරාන කොටසේ සිට, නැගෙනහිරින් බටහිර පැසිෆික් දූපත් දාමය දක්වාත්, උතුරේ සයිබීරියානු ක්‍රේටනයේ (පෘථිවි තලයේ පිහිටීමකි) සිට කවාකාරව පිහිටි දකුණේ ජාවා දූපත් දක්වාත් විහිදෙන ප්‍රදේශය ආවරණය කෙරෙයි. සිතියම්ගත කළ භූමිය ජපානය සහ අග්නිදිග ආසියාවේ දූපත් ද ආවරණය කරයිThe post චීනය සහ යාබද කලාපවල 1:5000000 පරිමාණයේ භූ ව්‍යූහාත්මක සිතියමක් appeared first on Siyatha News.