ශ්‍රී ලංකා ක්‍රිකට් යළිත් දරුණු පසුබෑමකට ලක්ව තිබේ.2026 වසරේ ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ ක්‍රිකට් තරග 21කින් (එක්දින, ටෙස්ට් සහ T20) ජයග්‍රහණය කර ඇත්තේ, තරග 6කින් පමණි.විශේෂයෙන්, පසුගිය දා එංගලන්තය සමග පැවති පන්දු වාර 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලිවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාසය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් විය.