වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු පිරවීම නිසි ක්‍රමවේදයකට සිදුවෙන්නේ නැහැ (VIDEO)

Wait 5 sec.

වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු පිරවීම නිසි ක්‍රමවේදයකට සිදුවන්නේ නැති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටිනවා. එමෙන්ම ජීවන වියදම ඉහළ ගියත් වැටුප් වර්ධක ලැබී නැති බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු පිරවීම නිසි ක්‍රමවේදයකට සිදුවෙන්නේ නැහැ (VIDEO) appeared first on Siyatha News.