2023 වසරේ වැල්ලවත්ත පොලිස් වසම තුළ අපරාක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවකට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබෙන නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කිරීම අද (නොවැ: 26) සිදුවිය.