උද්ධමනය 9%ට ළඟා විය හැකි බවට අනාවැකි: මහ බැංකුව පොළී අනුපාත ඉහළ දැමුවේ ඇයි?

Wait 5 sec.

"0.25%ක පොලී ප්‍රතිශත වැඩිවීමකින් සාමාන්‍ය ණය ගන්නා අයෙකුගේ තීරණය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට 11%ට තිබූ ණය අනුපාතය 11.25% වුණාට ණය ගැනීම නතර වන්නේ නැහැ. මහ බැංකුව මේ පියවර අරන් තියෙන්නේ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැයි කියලා එල්ල වන දෝෂාරෝපණවලින් ගැලවෙන්න වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ණය වාරිකය ලබා ගැනීමට අවශ්‍ය පූර්ව කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහායි."