දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මරණයට පත් පුද්ගලයන් සිහිපත් කරමින් අද පාර්ලිමේන්තුවේදී විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවත්වනු ලැබුවා. මෙම ව්‍යවසනයෙන් හානියට පත් ව්‍යාපාර සඳහා මේ වනවිට රුපියල් මිලියන 4800 ක මුදලක් ලබා දී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අමිහිරි මතකයට වසරක් – විනාඩියක් නිහඬ වූ පාර්ලිමේන්තුව (VIDEO) appeared first on Siyatha News.