රුපියල් කෝටි 18 කට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව සිය භාරයට ගෙන තිබෙනවා. මැලේසියාවේ සිට මෙරටට එයා තිබූ පාර්සල් 03 ක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදීයී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත්තේ. මේ අතර නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ඇති බවට සැක සහිත යාත්‍රාවක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදීයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ගුදමකින් හමු වූ කෝටි 18ක හෂීෂ් (VIDEO) appeared first on Siyatha News.