2027 අයවැයට සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර සංගමය සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිකිරීම් වත්මන් ආණ්ඩුව සිදු කර ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ අතර අයවැයට විරෝධය පළ කරමින් විවිධ සංවිධාන ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතාවල නිරත වී තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සමස්ත ලංකා වෛද්ය රසායනාගාර සංගමයෙන් අයවැයට ප්රසාදය (VIDEO) appeared first on Siyatha News.