ප්‍රසිද්ධියේ සමාව ගැනීම ඇතුළු ශ්‍රී ලංකා රජයට එක්සත් ජාතීන්ගෙන් දැඩි නිර්දේශ මාලාවක්: 'ප්‍රතිචාර දැක්වීමට දුන් අවස්ථාව රජය භාර ගත්තේ නෑ'

Wait 5 sec.

ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙසත්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණයෙන් ම වෙන් වූ ස්වාධීන මහජන අභිචෝදක කාර්යාලයක් වහා ම පිහිටුවන ලෙසත් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති අතර, බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට චෝදනා ලැබූ පුද්ගලයින්ට එරෙහිව වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද ජාත්‍යන්තර ප්‍රජාවට යෝජනා කර ඇත.