වෛද්‍ය පරීක්ෂණයකට සිංගප්පූරු යන්න හැදූ ගෝඨාභයට අධිකරණය දුන් නියෝගය

Wait 5 sec.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැ: 25) ප්‍රතික්ෂේප කළේ ය.