ගත වූ පැය කිහිපය තුළත් මාරක රිය අනතුරු කිහිපයක් සිදුව තිබෙනවා. බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවකට දිවි අහිමි වුණා. ඒ කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේදීයී.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට (VIDEO) appeared first on Siyatha News.