නීති විරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයායි. එහි දී ඔහුට දඩ සහ අත්හිටවූ සිර දඬුවම් නියම කිරීමටයි නියෝග කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ජොන්ස්ටන්ට අත්හිටවූ සිරදඬුවම් හා දඩ (VIDEO) appeared first on Siyatha News.