අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විදහා දෙපාර්තමේන්තුව පවසනවා. ගත වූ පැය 24 තුළ මිලි මීටර් 165 ඉක්මවූ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ අත්තනගල්ල ප්‍රදේශයටයි. මේ අතර අධික වර්ෂාව හමුවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව සුළු කම්පන ඇති වීමේ අවදානමක් පවතින බවයි ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අදත් 100 ඉක්මවූ තද වැසි – වැස්ස වැඩි වුණොත් කඳුකරයට වෙන දේ (VIDEO) appeared first on Siyatha News.