සුපිරි වී යාය හෙට (VIDEO)

Wait 5 sec.

සුපිරි වී යාය ජාතික වැඩසටහන හෙට ආරම්භ වීමට නියමිතයි. ඒ පොලොන්නරුව හිඟුරක්දමන වෙල්යායේදීයි. හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 10කට වැඩි අස්වැන්නක් ලබා ගැනීම මෙම වැඩසටහනේ අරමුණ බවයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සුපිරි වී යාය හෙට (VIDEO) appeared first on Siyatha News.