Beibu බොක්කේ 41 වැනි චීන – වියට්නාම් ඒකාබද්ධ නාවික මුර සංචාරය සාර්ථකව අවසන් වෙයි

Wait 5 sec.

චීනයේ සහ වියට්නාමයේ නාවික හමුදාවන් ඒකාබද්ධව Beibu බොක්කේ පැවැත්වූ 41 වැනි ඒකාබද්ධ මුර සංචාරය සාර්ථකව නිමාවට පත් විය.එම මුර සංචාරය පැය 32ක කාලයක් පුරා ක්‍රියාත්මක වූ අතර, එහිදී නාවික සැතපුම් 351ක දුරක් ආවරණය කර ඇත. චීනය සහ වියට්නාමය නාවික යාත්‍රා දෙක බැගින් යොදවා තිබිණ. මෙම මුර සංචාරය අතරතුර සිදු කළ ප්‍රධාන අභ්‍යාසයක් වූයේ ඒකාබද්ධ සෝදිසි කිරීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුමයි.චීන සහ වියට්නාම නාවික හමුදා විසින් Beibu බොක්කේදී ඒකාබද්ධ මුර සංචාර ආරම්භ කර මේ වන විට වසර 20ක් ගත වී ඇත.The post Beibu බොක්කේ 41 වැනි චීන – වියට්නාම් ඒකාබද්ධ නාවික මුර සංචාරය සාර්ථකව අවසන් වෙයි appeared first on Siyatha News.