කාවන්තිස්සගේ මරණයට හේතුව පාචන තත්ත්වයක් බවට තමා ප්‍රකශ කලේ නෑ කියන ධම්මික (VIDEO)

Wait 5 sec.

කාවන්තිස්ස ඇතා මරණයට පත්වූයේ පාචනය වැළඳීමෙන් බවට තමා ප්‍රකාශ කළා යැයි පළවන පුවත් අසත්‍ය බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසනවා. මරණයට හේතුව තමාට තීරණය කළ නොහැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කාවන්තිස්සගේ මරණයට හේතුව පාචන තත්ත්වයක් බවට තමා ප්‍රකශ කලේ නෑ කියන ධම්මික (VIDEO) appeared first on Siyatha News.