පහළ ගිය රුපියල් නිසා වෙච්ච පාඩුව (VIDEO)

Wait 5 sec.

රුපියල අවප්‍රමාණය වීම හමුවේ 2025 වසරේ විදෙස් ණ‍ය ගෙවීමේදී අමතරව කර ඇති බව අනාවරණය වී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මේ බව හෙළි වී ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පහළ ගිය රුපියල් නිසා වෙච්ච පාඩුව (VIDEO) appeared first on Siyatha News.