රටවල් 60කට අමෙරිකාවෙන් නව බදු – ශ්‍රී ලංකාවට 10%ක් (VIDEO)

Wait 5 sec.

අද සිට ක්‍රියාත්මක වන පරිදි රටවල් හැටකට නව තීරු බදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවට පනවා ඇති බදු ප්‍රතිශතය 10%ක්. එහෙත් චීනය රුසියාව ඇතුළු බොහෝ රටවලට ට්‍රම්ප් පාලනය 12.5% ක ඉහළ බදු ප්‍රතිශතයක් පනවා තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රටවල් 60කට අමෙරිකාවෙන් නව බදු – ශ්‍රී ලංකාවට 10%ක් (VIDEO) appeared first on Siyatha News.