ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු කැනඩාවේදී අත්අඩංගුවට ගැනීම ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

Wait 5 sec.

ටොරොන්ටෝ පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඉන්ටර්නෙට් ළමා සූරාකෑමේ ඒකකයේ නිලධාරීන් විසින් සෝදිසි වරෙන්තුවක් මත අදාළ වෛද්‍යවරයා සේවය කරන රෝහල සහ ඔහුගේ පෞද්ගලික නිවස පසුගිය පෙබරවාරි මාසයේදී සෝදිසි කිරීමට ලක් කළ බව ය.එහිදී පොලිස් නිලධාරීන් විසින් ළමා ලිංගික අපයෝජන සහ සූරාකෑමේ අන්තර්ගතයන් වෙත ප්‍රවේශවීමට සහ ඒවා භාගත කිරීමට යොදා ගත් බව කියන පරිගණකයක් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංග කිහිපයක් ඔවුන් භාරයට ගෙන තිබේ.