ජාතික සුපිළිපන් සතියට සමගාමීව වෙළඳපළේ ඇති පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් අද කොටුව දුම්රියපොළෙන් ආරම්භ වුණා. ඒ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙනුයි. මීට සමගාමීව පිටකොටුව පොදු වෙළඳපළද පරිීක්ෂාවට ලක් කෙරුණා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සුපිළිපන් සතියට සමගාමීව සිදුකළ භාණ්ඩ ප්රමිති පරික්ෂාව (VIDEO) appeared first on Siyatha News.