'සුර-අසුර යුද්ධයේ සිට' වර්තමානයේ මතභේදයට තුඩු දීම දක්වා පැමිණි කාවඩි නර්තනයේ ඉතිහාස කතාව

Wait 5 sec.

ආරක්ෂක තර්ජනයක් එල්ල වී ඇතැයි කියන දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට පසුගිය වස‍රේ සහභාගි වූ සියලු ම කාවඩි නර්තන කණ්ඩායම්වලට දැඩි කොන්දේසි සහිතව මෙවර පෙරහැරේදී ද නර්තනයේ යෙදීමට අවසර ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පියවර ගෙන තිබේ.