විදෙස් ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීමල ඉහළට (VIDEO)

Wait 5 sec.

ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම් වල ඉහළට පැමිණ තිබෙනවා ශ්‍රී ලංකාව අනූ හතරවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි හෙන්ලි ගමන් දර්ශකය පෙන්වා දෙන්නේ එහි පළමු ස්ථානයට පත් වී ඇත්තේ සිංගප්පූරුවයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post විදෙස් ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීමල ඉහළට (VIDEO) appeared first on Siyatha News.