බීබීසී ඇස්තමේන්තුවලට අනුව, යුක්රේනයේ පූර්ණ පරිමාණ ආක්‍රමණය අතරතුර රුසියාව වෙනුවෙන් සටන් කරමින් සිටියදී අවම වශයෙන් විදේශිකයන් 3,589 දෙනෙකු මිය ගොස් ඇත. ඔවුන් ඉක්වදෝරය සහ ඇමරිකා එක්සත් ජනපදය සිට වියට්නාමය සහ ශ්‍රී ලංකාව දක්වා රටවල් 40කට වැඩි ගණනකින් පැමිණි අය වෙති.