මානව හිමිකම් රකිනවා කියන සජිත් (VIDEO)

Wait 5 sec.

මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට කැප වියයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් ද පුළුල් විය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මානව හිමිකම් රකිනවා කියන සජිත් (VIDEO) appeared first on Siyatha News.