සැහැල්ලු දුම්රිය මහබරක් කළ හැටි බිමල් කියයි (VIDEO)

Wait 5 sec.

පසුගිය රජය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම නිසා මුදල් විශාල ප්‍රමාණයක් වන්දි ලෙස ගෙවීමට සිදුව ඇති බවට අද පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය වුණා. අමාත්‍ය බිමල් රත්නායකයි මෙම තොරතුරු හෙළි කළේ. ඒ අනුව යෙන් මිලියන 189කට අධික මුදලක් අමෙරිකානු ඩොලර් මිලියනයකට අධික ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන108ක මුදලක් මෙලෙස වන්දි ලෙස ගෙවා ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සැහැල්ලු දුම්රිය මහබරක් කළ හැටි බිමල් කියයි (VIDEO) appeared first on Siyatha News.