ඊයේ දිනයේත් ඩෙංගු රෝගීන් 1000 ඉක්මවා වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙවන් පසුබිමක සියලු පිරිස් තම පරිශ්‍රයන් පිරිසිදුව තබා ගැනීම අනිවාර්ය බවයි සෞඛ්‍ය‍ අංශ‍ පෙන්වා දෙන්නේ. මේ ප‍ය පෙන්වා දෙන්නේ. මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමුවුණා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දිනෙන් දින ඉහළ යන ඩෙංගු රෝගීන් (VIDEO) appeared first on Siyatha News.