වී මිලදී ගැනීම දිගටම (VIDEO)

Wait 5 sec.

යල කන්නයේ වී මිලදී ගැනීම අඛණ්ඩව සිදුවන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසනවා. මේ වනවිට වී ගබඩා 71ක් විවෘතව පවතින අතර වී මෙට්‍රික් ටොන් 2392ක් මිලදී ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වී මිලදී ගැනීම දිගටම (VIDEO) appeared first on Siyatha News.