ගුවන් නියමුවෙකු වෙන්න ඔබට අවශ්‍ය සුදුසුකම් මොනවා ද?

Wait 5 sec.

ගුවන් නියමුවෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සහ පියවර ගැන බොහෝ දෙනා උනන්දුවක් දක්වති. ඒ නිසාම, මේ පිළිබඳ නිවැරදි තොරතුරු සොයා බැලීමට බීබීසී සිංහල, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සම්බන්ධ කර ගත්තේය.