දේශබන්දු ඇතුළු පොලිසියේ දෙදෙනෙකු අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි අධිකරණය තීන්දු කරයි

Wait 5 sec.

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයෙකු අත්අඩංගුවට රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.