මෙම ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් විශේෂ විගණනයක් සිදු කර ඇති අතර, 2022 සහ 2023 වසරවල සිදුවූ ගාස්තු සංශෝධනයන් පැවති ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටි ජල පාරිභෝගිකයින් මහත් අපහසුතාවයකට පත්වන සේ අසාමාන්‍ය ලෙස ගාස්තු ඉහළ දමා ඇති බව විගනණයෙන් නිරීක්ෂණය කර තිබේ.