විමුක්ති ගී කෘතිය එළිදැක්වීම (VIDEO)

Wait 5 sec.

ලයනල් බෝපගේ රචනා කළ විමුක්ති ගී කෘතිය එළිදැක්වීම ඊයේ සිදුකෙරුණා. ඒ කොළඹ නව නගර ශාලාවේදී. විමුක්ති ගී ප්‍රසංගයේ විකාශය මීට තේමාව වී තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post විමුක්ති ගී කෘතිය එළිදැක්වීම (VIDEO) appeared first on Siyatha News.