සමගි ජන බලවේගය කිසිදා දේශපාලන අල්ලස් ලබාදී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රත්නපුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දීලත් නැහැ – දෙන්නෙත් නැහැ (VIDEO) appeared first on Siyatha News.