මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී සිටින හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්රමරත්න නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පත්කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකුට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය දුන් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද ප්රතිශෝධන පෙත්සම් විභාගය පෙබරවාරි මස 09 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.