ප්‍රමාණවත් ගෑස් තොග ඇතැයි රජය පැවසුවත් අලෙවිසල්වල ගෑස් හිඟයක් ඇයි?

Wait 5 sec.

"වෙන දට දවස් දෙකෙන් දෙකට ගෑස් එනවා. ඒත් දැන් එහෙම නැහැ. දවස් ගණනාවකට පස්සේ ඊයේ (ඔක්: 28) දවල් ගෑස් ටිකක් ආවා. ආව ගෑස්වලින් කිලෝ 12.5 සිලින්ඩර් ටික නම් රෑ වෙද්දී ඉවර වුණා. දැන් අපි ළඟ තියෙන්නේ කිලෝ 5 ගෑස් සිලින්ඩර් 4ක් විතරයි. මේ ටිකත් කොයි වෙලාවේ ඉවර වෙයි ද කියලා කියන්න බැහැ,"