සංවර්ධිත රටක් ගොඩනැගීමට යහපත් පුරවැසියන් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. යහපත් පුරවැසියන් ගොඩනැගෙන්නේ ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ පුත්තලම ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සංවර්ධිත රටක් ගොඩනැඟීමට යහපත් පුරවැසියන් අවශ්යයි (VIDEO) appeared first on Siyatha News.