පරිසර ගැටලු විසඳීමට ජාතික සැලැස්මක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ලුණුගම්වෙහෙරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කලකට පස්සේ වෙලකට බැස්ස සජිත් (VIDEO) appeared first on Siyatha News.