වොයිස් ඔෆ් ඒෂියා අප මාධ්‍ය ජාලයේ ප්‍රමුඛතම ඉංග්‍රීසි රේඩියෝ නාලිකාවක් වන කිස්.එෆ්.එම්, නව ස්ථානයක විකාශන කටයුතු ආරම්භ කළා. ඒ බම්බලපිටිය මැජෙස්ටික් සිටිහි පළමු මහලේදීයී. නවීන පහසුකම්වලින් සමන්විත අලුත් මැදිරිය විවෘත කිරීම ඊයේ සිදු කෙරුණා. අප මාධ්‍ය ජාලයේ සභාපති සභාපති රොෂාන්ත කාරියප්පෙරුම, ඉහළ කළමනාකාරිත්වය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනුයි මෙය සිදු කෙරුණේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අලුත් නවාතැනකට ගිය KISS FM (VIDEO) appeared first on Siyatha News.