නාමල් රාජපක්ෂගේ නීතිඥ අලි සබ්‍රි සහ අල්ලස් කොමිසමේ නිලධාරිනිය අතර අධිකරණයේදී වචන හුවමාරුවක්

Wait 5 sec.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 03 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්තොබර් 28 වැනිදා) නියම කළේය.