වනජීවී රාජකාරි සඳහා සිවිල් ආරක්ෂක බලකායේ 5,000ක් (VIDEO)

Wait 5 sec.

වනජීවි නිලධාරීන්ගේ රාජකාර්ය කාර්යක්ෂම කිරීම සදහා සිවිල් ආරක්ෂක බලකායේ 5000 ක පමණ පිරිසක් අනුයුක්ත කිරීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදීයී මෙම තීරණය ගෙන ඇත්තේ. අලි මිනිස් ගැටුමට පිළියම්, ඉඩම් ගැටලුවලට සාධාරණ විසඳුම් සහ ගොවිජනතාව ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී අවදානය යොමු කෙරුණා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වනජීවී රාජකාරි සඳහා සිවිල් ආරක්ෂක බලකායේ 5,000ක් (VIDEO) appeared first on Siyatha News.