ගුරු හිඟය: 'ගුරුවරුන් නැති නිසා අපේ දරුවන්ට පන්ති කාමරවලට වෙලා ටීවී බලන්න සිද්ධ වුණා'

Wait 5 sec.

"ඔව්, වාර්තා වෙනවා සහ දැනට එහෙම ගැටලුවකුත් තියෙනවා. විශේෂයෙන් ම ගත්තොත් එහෙම උසස් පෙළ සමහර විෂයන්ට ඉන්නේ එක ගුරුවරය යි. ඒ ගුරුවරයා මොකක් හරි හේතුවක් හින්දා, එක්කෝ මැටර්නිටි ලීව් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන යම් හෝ කාරණයක් හින්දා දීර්ඝ කාලීන නිවාඩු ගත්තොත් එහෙම විෂයට කෙනෙක් නැති වෙනවා, ගුරුවරයෙක් නැති වෙනවා. මේ ප්‍රශ්නය දිගින් දිගට ම තියෙනවා."