අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට කළුතර නාගොඩ ප්‍රදේශයේදී පොලීසිය වෙඩි තබා තිබෙනවා. මේ අතර පසුගියදා කළුතර නාගොඩ ප්‍රදේශයේ අවන්හලක සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අණ නොතැකූ ත්රිරෝද රථයට වෙඩි (VIDEO) appeared first on Siyatha News.