දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් (VIDEO)

Wait 5 sec.

දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පවසනවා. අරලියගහ මන්දිරයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් (VIDEO) appeared first on Siyatha News.