අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට පාසල් වසා දැමේ

Wait 5 sec.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දින (2026/10/27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබේ. අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි ම පැවැත්වේ.The post අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට පාසල් වසා දැමේ appeared first on Siyatha News.