60 වැනි සංඝ සමුළුවට සූදානම් (VIDEO)

Wait 5 sec.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එළඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් 02 වනදා දක්වායි සමුළුව පැවැත්වෙන්නේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post 60 වැනි සංඝ සමුළුවට සූදානම් (VIDEO) appeared first on Siyatha News.