රටේ මූල්‍ය පද්ධතියක ශක්තිමත්භාවය තීරණය වන්නේ එහි ස්ථාපිත කර ඇති ආයතන සහ රෙගුලාසි මත පමණක් නෙවෙයි කියලා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දෙනවා. මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා පැසිෆික් සමාරම්භක වැඩසටහන සඳහා එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රටක මූල්ය පද්ධතියට අවශ්ය වන්නේ මොනවාද? අගමැතිනිය කියයි (VIDEO) appeared first on Siyatha News.